Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    2026-08-20

    යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

    2026-08-20

    පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි
    • යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා
    • පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට
    • රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට
    • දිවයින පුරා සෞඛය පරීක්ෂකවරු ඩෙංගු මර්දන රාජකාරියෙන් ඉවත්වෙයි
    • කඩුවෙළ වාහන කාර්මාන්ත ශාලාවකට වාරණයක්
    • ප්‍රදේශ කිහිපයකට පස්වරුවේදී ගිඟුරුම් සහිත වැසි
    • ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් අද සිට ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඡන්ද දිනය තීරණය කරන සාකච්ඡා ඇරඹේ

    ඡන්ද දිනය තීරණය කරන සාකච්ඡා ඇරඹේ

    2023-03-03කියවීමට මිනිත්තු 2ක් ගතවේ.45 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සංශෝධිත දිනය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

    මාර්තු මස 09 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට පසුගිය සිකුරාදා රැස් වූ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් විසින් තීරණය කෙරුණා.

    ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් පවතින තත්වය පිළිබදව සමාලෝචනය කරනු ලැබුවා.

    මේ අතර රටේ පවතින මූල්‍ය තත්වය ඇතු`ඵ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට පැමිණීමට ප්‍රථම එම කොමිසම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සංශෝධිත දිනය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

    කෙසේ වෙතත් පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ මැතිවරණයක් පැවැත්වීම සදහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිශ්චිත දිනයක් මේ වන තෙක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි.

    මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට නම් අදාළ කාර්යය සදහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුඵ තිදෙනෙකු විසින් එම දිනය ප්‍රකාශයට පත් කිරීම අනිවාර්ය බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරනය කර සිටියේ.

    කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව විසින් කථා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා හට මේ සම්බන්ධයෙන් වන නීතිමය ලියකියවිලි සහ තවත් ලේඛනයකින් කියා සිටියේ මාර්තු මස 9 වන දා මැතිවරණයක් සදහා දිනයක් ලෙස ප්‍රකාශ කරනු ලැබුවේ පවතින මැතිවරණ නීතියට අනුකූලව බවයි.

    මේ සියලු කරුණු සලකා බලමිනුයි මැතිවරණ කොමිෂන් සභාව විසින් අද දින මැතිවරණය සදහා නව දිනයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ.

    නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලමේන්තුවේදී සිදු කරන ලද විශේෂ ප්‍රකාශයෙන් කියා සිටියේ මැතිවරණයක් පැවැත්වීමට මෙම අවස්ථාවේදී මුදල් නොමැති බවටයි.

    පෙර පුව​තබදු ප්‍රතිපත්ති ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වූ කරුණක්
    ඊළඟ පුව​ත ඡන්දයට අදාළව මුදල් ලේකම්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

    සබැ​ඳි පුවත්

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

    පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

    රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

    දිවයින පුරා සෞඛය පරීක්ෂකවරු ඩෙංගු මර්දන රාජකාරියෙන් ඉවත්වෙයි

    කඩුවෙළ වාහන කාර්මාන්ත ශාලාවකට වාරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    2026-08-20

    යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

    2026-08-20

    පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-20

    රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-20
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group