Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-03-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
    • රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
    • නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
    • ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වරායේ සිර වූ කිරිපිටි ගැන රංජිත් සියඹලාපිටිය වාර්තාවක් කැඳවයි

    වරායේ සිර වූ කිරිපිටි ගැන රංජිත් සියඹලාපිටිය වාර්තාවක් කැඳවයි

    2022-11-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කිරිපිටි කිලෝග්‍රෑම් ලක්ෂ 4ක් නිදහස් කර ගත නොහැකිව වරායේ සිරවී ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වාර්ථාවක් කැඳවා තිබෙනවා.

    අද වනවිට එම වාර්තාව ලබාදෙන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබෙන්නේ.

    කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ආචාර්ය ලක්ෂ්මන් වීරසූරිය මහතා කියා සිටියේ වරායේ ගොඩගැසී ඇති කිරිපිටිවලින් කිලෝග්‍රෑම් ලක්ෂයක් මේ වනවිට නරක් වී ඇති බවයි.

    ජූලි මාසයේ සිට වරායේ සිරවී ඇති මෙම කිරිපිටි තොගය සත්ව ආහාර සදහා නිකුත් කිරීමේ සූදානමක් පවතින බවද ඔහු පසුගියදා හෙළිකළා.

    මෙම තොගය තුළින් දරුවන් ලක්ෂ 16 කට කිරිපිටි ලබාදිය හැකි බවටයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරන්නේ.

    මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

    කිරිපිටි තොගය නිදහස් කර ගැනීමට නොහැකිවී ඇත්තේ රේගුවේ ගැටලුවකින් නම් ඒ සදහා වහාම ක්‍රියාත්මක වන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

    http://vnews.lk/wp-content/uploads/2022/11/RANJITH-SIYABALAPITIYA-EDIT-.mp3
    පෙර පුව​තසිසුන් 231,982ක් උසස් පෙළ ට 
    ඊළඟ පුව​ත සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල සහතික අද සිට

    සබැ​ඳි පුවත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට

    ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-03-07

    නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට

    2026-03-07
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group