මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පවතින බවට වාර්තා වනවා.
ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සංසදය සඳහන් කළේ.
එම ව්‍යාජ වෙබ් අඩවිය සම්බන්ධයෙන් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.