උතුරු සහ වයඹ යන පළාත් සඳහා නව ලේකම්වරුන් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් මහතා සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස දීපිකා කේ. ගුණරත්න මහත්මිය පත්කර කිරීමටයි කටයුතු කර ඇත්තේ.
මෙම පත්කිරීම් වලට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේ දී එම මහත්ම මහත්මීන් වෙත බාරදෙනු ලැබුවා.
උණුසුම් පුවත්
- තවත් වෙඩි වැදුණු වන අලි සිරුරු දෙකක් හමුවෙයි
- මත්පැන් බෝතල්වලට ජලය කලවම් කළ ජාවාරමක් කොටුවෙයි
- සජිත් හැමදාම පරදින්න හේතුව දිගම්බරම් හෙළිකරයි
- බලංගොඩ දරුවෙක් පිළිස්සී මියයාමට මව සහ පියා රිමාන්ඩ්
- වීරගුල පොලිසියේ උප පොලිස් පරීක්ෂකට දිවි එපා වෙයි
- දයා ලංකාපුර තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති ධුරයට
- ඊසී කෑෂ් ක්රමයෙන් හෙරොයින් බෙදූ ජාවාරම්කරු කොටු
- පළායාමට තැත් කළ වලස් කටාට අත්වූ ඉරණම