Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට

    2026-02-25

    විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට

    2026-02-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
    • ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
    • විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
    • ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
    • ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
    • ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
    • ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
    • කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොටහේනේ දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට නියෝගයක්

    කොටහේනේ දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට නියෝගයක්

    2025-06-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.48 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොටහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි කියමින් ගුරුවරයෙකුට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ විමර්ශනවල ප්‍රගතිය ජුලි මස 07 වනදා දැනුම් දෙන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කර තිබෙනවා.

    කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියෙහි පැමිණිල්ල අද (23) කැඳවනු ලැබුවා.

    මියගිය දැරියගේ මවගෙන් සහ තවත් පාසල් සිසුවියන් තුන්දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි එහිදී විමර්ශන සිදුකරන උතුරු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් අධිකරණයට දැනුම් දී ඇත්තේ.

    ඊට අමතරව ගුරුවරියකගෙන්ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව පොලීසිය පවසනවා.

    විර්ශනවලට අවශ්‍ය කරන අදාළ පාසලේ CCTV කැමරාවලට අදාළ DVR යන්ත්‍රය වෙනත් විමර්ශනයක් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට රැගෙන ගොස් ඇති බවත් එය ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට කටයුතු කරන බව පොලීසිය කියා සිටියේ.

    මෙම යන්ත්‍රය ලබාගැනීමට පමාවූයේ ඇයි දැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා එය කඩිනමින් ලබාගෙන ඉදිරි විමර්ශන කරන ලෙස පොලීසියට නියෝග කර තිබෙනවා.

    පැමිණිල්ල යළි ජුලි මස 07 වනදා කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස පොලිසියට නියම කර තිබෙනවා.

    පෙර පුව​තඉරාන ජනපතිට ප්‍රංශ ජනපතිගෙන් ඇමතුමක්
    ඊළඟ පුව​ත ජයවර්ධනපුර බාහිර උපාධි කටයුතු අත්හිටුවලා

    සබැ​ඳි පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට

    විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට

    2026-02-25

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    2026-02-25

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    2026-02-25
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group