Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06

    මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි
    • පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • අගමැතිනිය යළිත් දිවයිනට
    • ෆේස් බුක් සාදයක් වටලයි
    • ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට යයි

    ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට යයි

    2025-09-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.327 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
    වටවල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    අනතුර සිදුවන අවස්ථාවේදී එහි එකම පවුලේ මව, පියා සහ අවුරුදු හතරක් සහ දෙකක් වයසැති දරු දෙදෙනාත් සිට තිබෙනවා.

    අනතුරුන් මව සහ දරුවන් දෙදෙනා තුවාල ලබා ඇති බවත් ඔවුන් වටවල රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වනවා.

    වංගු සහිත මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

    ත්‍රීරෝද රථය පාලනයෙන් ගිලිහීයාම අනතුරට හේතුවී ඇති බවට මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

    පෙර පුව​තඇල්ල බස් අනතුර: ජීවිතක්ෂයට පත්වූන්ට ලක්ෂ 10 බැගින් වන්දි
    ඊළඟ පුව​ත නීති විරෝධී දුම්වැටි සමග ගුවන් මගියෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    අගමැතිනිය යළිත් දිවයිනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06

    මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group