Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූනි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇල්ල බස් අනතුර: ජීවිතක්ෂයට පත්වූන්ට ලක්ෂ 10 බැගින් වන්දි

    ඇල්ල බස් අනතුර: ජීවිතක්ෂයට පත්වූන්ට ලක්ෂ 10 බැගින් වන්දි

    2025-09-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.45 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වැනි සැතපුම් කණුව ආසන්නයේදී ඊයේ(04) රාත්‍රී අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිසේ වෙත වන්දි ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා.

    ඒ අනුව එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

    මේ අතර ඊයේ(04) සිදු වූ අනතුරෙන් තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු පුද්ගලයන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූවා.
    ඒ අතර බස් රථයේ රියදුරුවරයාද වන බවයි වාර්තා වන්නේ.

    මියගිය පුද්ගලයන්ගෙන් 9 දෙනෙක්ම කාන්තාවන් බවටයි පොලිසිය කියා සිටියේ.

    කෙසේ වෙතත් මේ වන විටත් තුවාල ලැබූ 18 දෙනෙක් බදුල්ල ශික්‍ෂණ රෝහලේ, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

    එම පිරිස අතර දරුවන් 5 දෙනෙක් කාන්තාවන් පස් දෙනෙක් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

    මොවුන් සියලු දෙනා තංගල්ල සහ ඒ අවට ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවත් ඔවුන් තංගල්ල නගර සභා සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් බවත් නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා කියා සිටියා.

    පෙර පුව​තඅප්සරාවියන්ට ප්‍රසිද්ධ සිගිරියේ උප පොලිස් පරික්ෂිකාවක් කුෂ් හා අයිස් සමග ”අතුරුදහන්” අල්ලයි
    ඊළඟ පුව​ත ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට යයි

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group