Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    2026-08-14

    ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

    2026-08-14

    නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට

    2026-08-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට
    • ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්
    • නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට
    • අවුරුදු 4ක දැරිය පාළු පාරක දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට
    • කාලය ඉකුත් වූ චොකලට් සහ රටඉඳි තොගයක් භාරයට
    • අගොස්තු මාසයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්
    • එක්ස්ප්‍රස් පර්ල් හානිය තවදුරටත් සොයාබැලිය යුතු බවට කාදිනල් හිමියන්ගෙන් ඉල්ලීමක්
    • ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම සඳහා විධිමත් ඔන්ලයින් ක්‍රමවේදයක්

    විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම සඳහා විධිමත් ඔන්ලයින් ක්‍රමවේදයක්

    2024-11-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දෙසැම්බර් මස මුල සිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම වේගවත් කිරීමට හැකිවනු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

    එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරියේදී හිස්ගමන් බලපත්‍ර ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක් ලැබීමට නියමිත බවයි.

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම සඳහා විධිමත් ඔන්ලයින් ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බවත්, එම ක්‍රමවේදය නුදුරු දිනයකදීම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.

    මේ අතර විදේශ ගමන්බලපත්‍ර මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය පිරිනමනු ලැබූ විදෙස් ආයතනය සමග ඇති කරගෙන තිබූ ගිවිසුම් ප්‍රකාරව ඡ’ කාණ්ඩය යටතේ හිස් ගමන් බලපත්‍ර 50,000ක් මේ වනවිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබෙනවා.

    පෙර පුව​තමැතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් 191 දෙනෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද

    සබැ​ඳි පුවත්

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

    නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට

    අවුරුදු 4ක දැරිය පාළු පාරක දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට

    කාලය ඉකුත් වූ චොකලට් සහ රටඉඳි තොගයක් භාරයට

    අගොස්තු මාසයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    2026-08-14

    ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

    2026-08-14

    නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට

    2026-08-14

    අවුරුදු 4ක දැරිය පාළු පාරක දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට

    2026-08-14
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group