මෙම දිනවල දරුවන් අතර ශ්වසන රෝගයක් පැතිරයාමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා .
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ පුද්ගලයින් ඒකරාශී වන ස්ථානවලින් දරුවන් දුරස්ව තබා ගත යුතු බවයි.
හැකි සෑම විටම මුව ආවරණයක් පැළදීමට කටයුතු කරන ලෙස ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.