Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    2026-02-15

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    2026-02-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්
    • පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට
    • හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි
    • කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?
    • ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම
    • පසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්
    • නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්
    • ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රංශ ජනපති සති අන්තයේදී ලංකාවට

    ප්‍රංශ ජනපති සති අන්තයේදී ලංකාවට

    2023-07-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.40 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මෙම සති අන්තයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

    ප්‍රංශ ජනාධිපතිවරයෙකු දිවයිනට පැමිණෙන පළමු අවස්ථාව මෙය බවටයි වාර්තා වන්නේ.

    මේ අතර නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන සමුඵවට සහභාගි වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුඵ ලෝක නායකයින්ට ප්‍රංශ ජනාධිපතිවරයා විසින් පසුගියදා ආරාධනයක් සිදු කර තිබුණා.

    ඒ ආරාධනයට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අදාළ සමුඵවට සහභාගි වුණා.

    ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් හට ද ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසද ආරාධනා කර සිටියා.

    අදාළ ආරාධනයට අනුව ප්‍රංශ ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙනු ඇති බවටයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.

    මේ අනුව ද්විපාර්ශවිය සාකච්ඡා රැසක්ද පැවැත්වෙනු ඇති බව සදහන්.

    ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් හෙට දිනයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

    ප්‍රංශ ජනාධිපතිවරයෙකු දිවයිනට පැමිණෙන පළමු අවස්ථාව මෙය බවටයි වාර්තා වන්නේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ ජනාධිපති එමානුවෙන් මැක්රෝන්ගේ විශේෂ ආරාධනයකට අනුව එරට ගෝලීය සමු`ඵව ඇමතීමට ගිය අවස්ථාවේදී ඔහු හට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා.

    මේ අනුව කලාපීය සහ ගෝලීය අභියෝග පිළිබදව ද ප්‍රංශ ජනාධිපතිවරයා සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව සදහන්.

    මේ අතර ජපාන විදේුශ අමාත්‍යවරයා ද හෙට දින මෙරටට පැමිණෙනු ඇති බවටයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියේ.

    පෙර පුව​තරට තුළ පිළිකා රෝගීන් වාර්තා වීමේ වර්ධනයක්
    ඊළඟ පුව​ත ජාතික වකුගඩු රෝහල ඇතුළු දිවයිනේ වකුගඩු රෝහල්වල ශල්‍යකර්ම ඇණහිටීමේ අවදානමක්

    සබැ​ඳි පුවත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?

    ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම

    පසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    2026-02-15

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    2026-02-15

    කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?

    2026-02-15
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    2026-02-15

    නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්

    2026-02-15
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group