ඉදිරියේදී සිදු කරනු ලබන විදුලි ගාස්තු සංශෝධනයේදී විදුලිබිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.
අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව අවධාරණය කළා.
හඬ පට ධාවකයමේ අතර අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විදුලිබිල ඉහළ දැමීම සහ පසුගියදා සිදු වූ විදුලිය බිදවැටීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.
හඬ පට ධාවකය