බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. මෙහිදී පාකිස්තාන කණ්ඩායම සහ කැනඩා කණ්ඩායම තරඟවැදීමට නියමිතයි. තරඟය මෙරට වේලාවෙන් පස්වරු 08 ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. ආශ්‍රීත පුවත්: ඇමරිකාව හමුවේ බංග්ලාදේශය දෙවන T20 තරඟයත් පරදියි #srilanka #cricket