Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-11

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    2026-07-11

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    2026-07-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට
    • ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
    • මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ
    • ගුවන් යානා අනතුරකින් බහමාස් දූපත් රාජ්‍යයේ 10 දෙනෙකු ජීවිතක්ෂයට
    • අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
    • ට්‍රම්ප්ගෙන් ඉරානයට තර්ජන
    • ඩෙංගු මරණ 47 දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම උප ලේකම්වරිය ජනපති හමු වෙයි

    ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම උප ලේකම්වරිය ජනපති හමු වෙයි

    2024-04-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව මෙරට කිරි නිෂ්පාදනය නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම වැඩසටහන මඟින් දිවයින පුරා දැනට ක්‍රියාත්මක කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘති තවදුරටත් දිරිමත් කරනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    රජයේ කෘෂි නවීකරණ වැඩසටහන පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ඇලෙක්සිස් ටේලර් මහත්මියව දැනුවත් කළ අතර මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා තරුණ පුරපුර ආකර්ශණය කර ගැනීම එහි ප්‍රමුඛ අරමුණක් බවද පැවසීය.

    ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ වැඩසටහන වෙනුවෙන් සිය පූර්ණ සහාය ලබා දෙන බවට උප ලේකම්වරිය ඇතුළු එක්සත් ජනපද නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිවරයා වෙත සහතික වූහ.

    ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ආශ්‍රීත පුවත්:  සංගීතය බලන්න ගිය තරුණයන් අවසන් ගමන් යැවූ කැබ් රියදුරු අල්ලයි
    Sri Lanka
    පෙර පුව​තකෝටි 40ක පමණ මත්ද්‍රව්‍ය තොගයක් කොටුවෙයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත ඉතිහාසයේ සියලු මැයි රැළි පරදවමින් එජාපයෙන් දැවැන්ත මැයි රැළියක් (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ

    ගුවන් යානා අනතුරකින් බහමාස් දූපත් රාජ්‍යයේ 10 දෙනෙකු ජීවිතක්ෂයට

    අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-11

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    2026-07-11

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    2026-07-11

    මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ

    2026-07-11
    ක්‍රීඩා පුවත්

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    2026-07-11

    විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට

    2026-07-10

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group