පෘථිවියට තාවකාලිකව නව සඳක් බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් නාසා ආයතනය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.
මෙය 2024 PT 5 නමින් හඳුන්වඅතර , මීටර් 10ක ප්‍රමාණයේ ග්‍රාහකයක් අගෝස්තු මස 7 වැනිදා විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා
මෙය පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට හසුවීමත් සමග මේ මස 29 වැනිදා සිට නොවැම්බර් 25 වැනිදා දක්වා පෘථිවිය වටා ගමන් ගන්නා බව ද නාසා ආයතනය ප්‍රකාශ කළා.
මාස දෙකකට ආසන්න කාලයක් පෘථිවිය වටා මෙම ග්‍රාහකය ගමන් ගත්ත ද එය සම්පූර්ණ පෘථිවි කක්ෂය වටා ගමන් නොකරන බැවින්, නොවැම්බර් 25 වැනිදායින් පසු පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී 2024ඡඔ5 ග්‍රාහකය නැවත සූර්යා වටා කක්ෂගත වන බවයි නාසා ආයතනය පේනවා දෙන්නේ.