Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ලබාගත් පුද්ගලයින් සොයන්න විශේෂ වැඩපිළිවෙළක්.

    අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ලබාගත් පුද්ගලයින් සොයන්න විශේෂ වැඩපිළිවෙළක්.

    2024-04-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
    ඊට අදාළ චක්‍රලේඛය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති බවයි එහි සභාපති ජයන්ත විජේරත්න මහතා සඳහන් කලේ.
    ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ලබා දී ඇති තොරතුරු සම්පූර්ණයෙන් ම හෝ කොටසක් හෝ අසත්‍ය බවට අනාවරණය වුවෙහොත් ඒ සම්බන්ධයෙන් 2002 අංක 24 දරණ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩල පනත යටතේ ඇති ප්‍රතිපාදන මත කටයුතු කරන බවයි ඒ මහතා අවධාරණය කලේ.

    එමෙන්ම අසත්‍ය තොරතුරු ලබා දීමක් පිළිබඳ දැනුවත්වීමක් සිදු වුවහොත් නිලධාරී කණ්ඩායමක් යොදවා පරීක්ෂණ පැවැත්වීමට දිස්ත්‍රික් ලේකම්වරයාට හෝ අතිරේක සුබ සාධන ප්‍රතිලාභ කොමසාරිස්වරයාට බලය පවරා තිබෙනවා.
    එම පරීක්ෂණයේ දී ඉදිරිපත් කර ඇති තොරතුරු අසත්‍ය ද? ඒවා හිතාමතා ඉදිරිපත් කර තිබේ ද? යන්න ලබා දී ඇති ලියකියවිලි අනුව සොයා බැලිය යුතු අතර එහි ප්‍රතිඵල තමා වෙත වාර්තා කළ යුතු බවයි සභාපතිවරයා පවසන්නේ.

    අසත්‍ය තොරතුරු මත පදනම්ව ප්‍රතිලාභ හිමි කර ගෙන ඇති බව අනාවරණ වුව හොත් අදාළ ප්‍රතිලාභී තැනැත්තා ප්‍රතිලාභ ලබා නොමැති නම් ලැයිතුවෙන් ඉවත් කිරීම, දැනට ලබා ගන්නේ නම් ප්‍රතිලාභ අත් හිටුවීම, ඒවා නැවත අය කර ගැනීම යන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවයි සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

    පෙර පුව​තමහින්දානන්ද නිදොස් කොට නිදහස්
    ඊළඟ පුව​ත විදුලි සංදේශ පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group