අසැබි වීඩියෝ අන්තර්ජාලයට දැමූ පරිගණක ඉංජිනේරුවා සහ මනෝ විද්‍යා උපදේශකවරිය අත්අඩංගුවට2025-11-08 පස්වරු 7:58
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp විද්වතුන් රට හැර යාම බරපතල ගැටළුවක් බවට පත්ව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා . ඔහු සඳහන් කලේ රජය මේ ගැටලුව විසඳීම සඳහා මැදිහත් විය යුතු බවයි . මාධ්‍ය වෙත අදහස් පල කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළා . http://vnews.lk/wp-content/uploads/2023/08/MAITHRIPALA-SIRISENA-EDIT-1-1.mp3 ආශ්‍රීත පුවත්: පොදුජන පෙරමුණ අපේ පක්ෂයට කිසිම අභියෝගයක් නෑ MAITHRIPALA SIRISENA