Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවන පාසල් වාරය අද සිට ඇරඹෙයි

    2026-09-07

    රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමට සැලසුම්

    2026-09-07

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවන පාසල් වාරය අද සිට ඇරඹෙයි
    • රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමට සැලසුම්
    • ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
    • ඉන්දියාවට අනවසරෙන් යාමට උත්සාහ කළ 13 දෙනෙක් අත්අඩංගුවට
    • සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය
    • නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මුදල් අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

    මුදල් අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

    2023-01-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.47 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාඩු ලබන සංස්ථා සහ මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබුණ ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබෙනවා.

    ජනාධිපතිවරයා ඉහත ආයතන දෙකේ සභාපතිවරුන්ගෙන් මෙලෙස කරුණු විමසා ඇත්තේ රජයේ චක්‍රලේඛවලට පටහැනිව ප්‍රසාද දීමනා ගෙවූ බවට ලැබුණු වාර්තාවක් පදනම් කරගෙන බවයි සඳහන් වන්නේ.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාස දෙකක වැටුප් එහි සේවකයින් වෙත ගෙවා ඇති අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයද එහි සෑම සේවකයෙකුටම රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රසාද දීමනා ලෙස ගෙවා ඇතැයි ජනාධිපතිවරයා වෙත බාර දුන් වාර්තාවේ දක්වා තිබෙනවා.

    මුදල් අමාත්‍යංශය චක්‍ර ලේඛයක් මගින් මෙම දැනුම් දීම සිදු කර තිබුණද, ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් තෙල් සංස්ථාව ලාබ ලබන බව පෙන්වා දෙමින් මෙලෙස ප්‍රසාද දීමනා ගෙවා ඇතැයි සඳහන්.

    මේ වෙනුවෙන් රුපියල් කෝටි එකසිය විස්සක මුදලක් වැය කර ඇතැයි ද, ලාබ ලබන බව පෙන්වා ඇත්තේ සංස්ථාවේ ඇති ණය ඇතුළත් නොවු වාර්තාවක් යටතේ බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකන් 4200 ක් සිටින අතර මොවුන්ට මාස දෙකක වැටුපක් මෙලෙස ප්‍රසාද දිමනා ලෙස ගෙවා ඇති බව සඳහන්.

    එහි ඉහල නිලධාරීන් අතර රුපියල් ලක්ෂ පහක මාසික වැටුප් ලබන නිලධාරීන් ද සිටින බැවින් යම් යම් නිලධාරීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ප්‍රසාද දීමනා ගෙවා ඇතැයි ද වාර්තා වනවා.

    එලෙස ලක්ෂ ගණනින් බොහෝ පිරිසක් ප්‍රසාද දීමනා ලබා ගැනීම හේතුවෙන් ඉහත මුදල වැය වී තිබෙනවා.

    මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවකයින් 5800 ක් සිටින අතර ඔවුන්ට 13 වෙනි මස වැටුප ලෙස සදහන් කරමින් සේවකයෙකුට රුපියල් ලක්ෂය බැගින් ගෙවා තිබෙනවා.

    ඒ අනුව රුපියල් කෝටි 58 ක් මේ වෙනුවෙන් වැය කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පාදක කර ගනිමින් මෙලෙස 13 වන මස ලෙස දක්වා ප්‍රසාද දීමනා ගෙවීම අනුමත කර ඇතැයි ද ජනාධිපතිවරයාට ලබා දුන් වාර්තාවේ දැක්වෙනවා.

    ආශ්‍රීත පුවත්:  අප්‍රේල් රාජ්‍ය සේවක වැටුප 10 වැනිදාට පෙර
    Ministry of finance
    පෙර පුව​තඅවසන් පන්දුවෙන් ඉන්දියාවට ලකුණු දෙකක තියුණු ජයක්
    ඊළඟ පුව​ත මහෙස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක්

    සබැ​ඳි පුවත්

    දෙවන පාසල් වාරය අද සිට ඇරඹෙයි

    රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමට සැලසුම්

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    ඉන්දියාවට අනවසරෙන් යාමට උත්සාහ කළ 13 දෙනෙක් අත්අඩංගුවට

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවන පාසල් වාරය අද සිට ඇරඹෙයි

    2026-09-07

    රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමට සැලසුම්

    2026-09-07

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    2026-09-07

    ඉන්දියාවට අනවසරෙන් යාමට උත්සාහ කළ 13 දෙනෙක් අත්අඩංගුවට

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group