සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ප්රදානය කිරීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදනයක මේ බව සඳහන් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 එක ව්‍යවස්ථාව ප්‍රකාරව මෙලෙස සිරකරුවන් සඳහ ජනාධිපති සමාව ප්රදානය කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.
උණුසුම් පුවත්
- ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරී රයිඩ් සායිඩ් ජීවිතක්ෂයට
- හානි වූ නිවාස යළි ඉදිකිරීම සඳහා දායකත්වය ලබා දීමේ වැඩපිළිවෙලක්
- ආපදා හේතුවෙන් විනාශ වූ පොල්ගස් සදහා වන්දී මුදලක්
- දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ රතු නිවේදන
- ආපදා මරණ ඉහලට
- පාසල් ආරම්භය ගැන දැනුවත් කරන්න අගමැතිනිය නුවරඑළියට
- නොපෙනන වස්තු සොයන්න ගිහින් කූරූ ගනින්න වෙයි
- සම්භාහනය මුවාවෙන් කළ කැත වැඩක් මාට්ටුවෙයි










