අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට අද සිට විශේෂ බස්රථ සේවාවක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පවසනවා.
ඒ අනුව ඒ සඳහ බස්රථ 1000ක් එක් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර සාමාන්‍ය දුම්රිය ගමන්වාර හැර විශේෂ දුම්රිය 12 ක් ධාවනයට එක් කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා සඳහන් කළා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













