පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩිතබා ගෙන සියදිවි නසා ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කලේ අද උදෑසන 6.30 ත් 7 ත් අතර මෙය සිදුව ඇති බවයි.
මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ 54 හැවිරිදි වියේ පසු වූ උප පොලිස් පරීක්ෂකවරයෙක්.













