Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    2026-06-09

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    2026-06-09

    වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි

    2026-06-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්
    • කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා
    • වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි
    • ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
    • මද මෝදක ගුලි 3755 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • BREAKING NEWS තලවතුගොඩ හෝටලයක ගින්නක් – තුවාල ලැබූ තිදෙනාම මරුට
    • ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග පැවැත්වෙන දින මෙන්න
    • පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිද්ධියකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූනි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අමෙරිකාවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

    අමෙරිකාවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

    2023-02-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.76 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමෙරිකාවේ මෙක්සිකෝ හි සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි .

    පොලිස් නිළධාරීයෙකු විසින් උද්‍යානයක් අසළ වෙඩි වැදී සිටි පුද්ගලයෙකු දැක ඇති අතර ඒ ආසන්නයේදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබියදී සොයාගෙන තිබෙනවා .

    තුවාළ ලැබු එක් අයෙකු පිහි ඇණුමකට ද ලක්ව තිබු බවට එම පොලිස් නිළධාරීයා විසින් ප්‍රකාශයක් ලබාදී ඇති බවද විදෙස් වාර්තා සදහන් කළේ.

    පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක පළකරන අතර වෙඩිතැබීම සිදුකළ සැකකරු මෙතෙක් හදුනාගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා .

    Three people have died in a shooting that took place in Mexico USA
    පෙර පුව​තවසන්ත මුදලිගේ ඇතුළු 57 දෙනා අධිකරණයට
    ඊළඟ පුව​ත වාහන අමතර කොටස්වල මිල ඉහළට

    සබැ​ඳි පුවත්

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    මද මෝදක ගුලි 3755 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    BREAKING NEWS තලවතුගොඩ හෝටලයක ගින්නක් – තුවාල ලැබූ තිදෙනාම මරුට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    2026-06-09

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    2026-06-09

    වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි

    2026-06-09

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group