බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ප්‍රජා උපදේශක කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසිනුයි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ. රජයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සදහා ප්‍රජා උපදේශක කමිටු පිහිටුවා තිබුණා.