Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    2026-02-20

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    2026-02-20

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    2026-02-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
    • විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
    • වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…
    • හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
    • උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස
    • T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
    • දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මොරගහකන්ද ජලාශය අසළ ඇති රක්ෂිත වන වගාව විනාශ වන ලකුණු

    මොරගහකන්ද ජලාශය අසළ ඇති රක්ෂිත වන වගාව විනාශ වන ලකුණු

    කාංචන කුමාර ආරියදාස - දඹුල්ල
    2023-08-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.86 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මොරගහකන්ද ජලාශයෙහි නැරඹුම් මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි ආරක්ෂිත වන වගාව සහ මොරගහකන්ද ජලාශය ඇතුළත ඇති ආරක්ෂිත  කදු 20 දින රාත්‍රියේ සිට විශාල ගින්නක් පැතිර යමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙනවා.

     මෙම ගින්න 21 දින දහවල් වන විට  විශාල භූමි ප්‍රමාණයක් ගින්නෙන් සම්පුූර්ණයෙන්ම දැවී අළු වී ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙනවා.

     මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජලය විශාල වශයෙන් පළල  ගොස් ඇති අතර එහි පිහිටා ඇති දූපත් රැසක් මේ වනවිටත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගිනිගෙන විනාශ වී තිබෙන බවද ප්‍රදේශවාසීහු පවසනවා.

      මොරගහකන්ද ජලාශ  නැරඹුම්  මධ්‍යස්ථානය ආසන්නයේ මෙම ගින්න හටගෙන තිබෙන අතර කවුරුන් විසින් ගිනි තැබුවේද යන්න නොදැකපු බව ද කෙසේ වෙතත් 20 දින පස්වරුවේ ගින්නක් නොතිබූ බව එම ස්ථානයේ වෙළදාම් කරන පිරිස් අප සමග සඳහන් කළා.

     පාසල් සිසුන් සහ විවිධ ජනතාව විශාල වශයෙන්  මේ දිනවල  මොරගහකන්ද ජලාශය නැරඹීම සඳහා පැමිණෙන අතර එහි එන ජනතාව ද මෙම ගින්න දැක තම මවිතය හා අප්‍රසාදය පළ කරන්නට වූවා.

     ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය වන මොරගහකන්ද ජලාශයට යටව   විනාශ වී ගිය මේ  ප්‍රදේශයට ආවේණික ගහ කොළ, සතා සීපාවා ආරක්ෂිත සිහි  කිරීම සඳහා වන  සංරක්ෂණ  දෙපාර්තමේන්තුව මහවැලි අධිකාරිය එක්ව මෙම ආරක්ෂිත වනය ස්ථාපිත කොට තිබිණි.

     එහෙත් එම ස්ථානයේ කිසිදු රැකවරණයක් ආරක්ෂාවක් නොමැතිව පවතින බව එහි ගිය අපට දැක ගැනීමට හැකි විය.

     මෙම ගින්න දිගින් දිගටම පැතිර යමින් පවතින බව ද 21 උදේ   වනවිටත් ගින්නෙන් වන සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඉතා වටිනා ගහකොළ මෙන්ම විශාල ගස් කොළන් රැසක් පිලිස්සෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

     උදෑසන වන විට මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා   ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හෝ වගකීිව යුතු බලධාරියෙක් පැමිණ නොතිබුණු අතර ආසන්නයේ වැඩපළක සේවය  කරන චීන ජාතිකයෙකු සහ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු පමණක්   නිරීක්ෂණය කිරීම සඳහා පැමිණ සිටි අයුරු ද එහි ගිය අපහට ද  දැක ගැනීමට හැකි වුුුණා.

     මීට පෙරද අවස්ථා ගණනාවක් මොරගහකන්ද ජලාශය ආසන්නයේ  සංරක්ෂිත වනාන්තර රැසක් ගිනි තබා විනාශ කොට තිබුුුණා.

     

    පෙර පුව​තඅගෝස්තු මස ගතවූ සති 3 තුළ ලාංකිකයින් 79ක් ඊශ්‍රායලය බලා පිටව යයි
    ඊළඟ පුව​ත ජයරුක්ෂිට ලෝකඩ පදක්කම් 03 ක්

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි

    උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    2026-02-20

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    2026-02-20

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    2026-02-20
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි

    2026-02-20
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group