Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උපන් දිනයදාම මරු තුරුළට ගිය පුංචි මල් කැකුළ – Video

    උපන් දිනයදාම මරු තුරුළට ගිය පුංචි මල් කැකුළ – Video

    2023-11-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.259 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වැල්ලම්පිටිය වේරගොඩ ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් තුවාල ලැබූ සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

    අනතුරින් තුවාල ලැබූ තවත් සිසුන් හය දෙනෙක් පමණ රෝහල්ගත කර ඇති බවට වාර්තා වන්නේ.

    එලෙස තුවාල ලැබූ සිසුන්ගෙන් දෙදෙනෙක් ගැහැනු ළමුන් වන අතර සෙසු සිව් දෙනා පිරිමි ළමුන් වනවා.

    එලෙස තුවාල ලැබූ ළමුන් අතරින් පස් දෙනෙක් කොළඹ ජාතික රෝහලේත් අනෙක් සිසුවා ළමා රෝහලේත් ප්‍රතිකාර ලබනවා.

    අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු හයක් පමණ වූ 1 වසරේ ඉගෙනුම ලබමින් සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ෂෙහන්සා නෙත්සරණි නමැති දැරියකි.

    වේරගොඩ කනිස්ඨ විද්‍යාලයේ ජල කරාමය සවිකර තිබූ කෙන්ක්‍රීට් කණුවක් කඩා වැටීමෙන් මෙම අනතුරව සිදුව ඇති බවයි V News වාර්තාකරු කියා සිටියේ.

    මියගිය දැරියගේ උපන් දිනයට අද දිනට යෙදී තිබෙන බවයි ඇයගේ පවුලේ ඥාතීන් පවසන්නේ.

    වැල්ලම්පිටිය, වේරගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ විවේක කාලයේදී ජලය ලබා ගැනීමේ අවස්ථාව සදහා සිසුන් පිරිස ජල කරාමය සහිත තාප්පය අසලට පැමිණිමෙන් මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි.

    කෙසේ වෙතත් ගම්වැසියන් පිරිසක් විසින් ජල කරාමය සවි කර තිබූ තාප්පය කඩාවැටීමෙන් දැරියක් මියයාමේ සිද්ධිය මූලික කරගනිමින් අදාළ පාසලේ විදුහල්පතිවරයාට පහර දී තිබෙනවා.

    මේ වන විට එම විදුහල්පතිවරයා අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු කියා සිටියේ.

     

    පෙර පුව​තඩෙංගු මර්දන රාජකාරීවලින් PHIලා ඉවත් වෙයි
    ඊළඟ පුව​ත දුර්ලභ වාලම්පුරියක් විකුණන්න ගිහින් මාට්ටු වෙයි

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group