බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පීලි පැනීම හේතුවෙන් දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. ආශ්‍රීත පුවත්: වියට්නාමයේ ආපදා හේතුවෙන් මිය ගිය ගණන තව දුරටත් ඉහළට Srilanka