Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    2026-02-13

    ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි

    2026-02-13

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
    • ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි
    • වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු
    • ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
    • VIDEO: කාසියේ වාසිය කැනඩාවට
    • 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි
    • වාලච්චේනේ වන අලි ගැටුමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දස හැවිරිදි සිසුවියක් අවස්ථා 8 කදී බරපතල ලෙස දූෂණය කරලා

    දස හැවිරිදි සිසුවියක් අවස්ථා 8 කදී බරපතල ලෙස දූෂණය කරලා

    - සිරුරේ ඇතැම් ස්ථාන දුම්වැටිවලින් පුළුස්සලා
    2023-06-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.58 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ ප්‍රසිද්ධ කාන්තා පාසලක ඉගෙනුම ලබන දස හැවිරිදි සිසුවියක් අවස්ථා 8 කදී බරපතල ලෙස දූෂණය කර ඇති බව කියන සිද්ධියක් වාර්තා වී තිබෙනවා. අදාළ දැරියගේ සිරුරේ ඇතැම් ස්ථානවල දුම්වැටිවලින් පුළුස්සා ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශන පවත්වන බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

    සිද්ධියට මුහුණ දී ඇත්තේ මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටීමට නියමිත දැරියක් බවටයි වාර්තා වන්නේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අදාළ දැරිය ඇතුළත් කොට ප්‍රතිකාර ලබා දෙන ලෙසටයි.

    වැල්ලම්පිටිය පොලිසිය මඟින් මෙම දස හැවිරිදි දැරිය සම්බන්ධයෙන් ලබා ගත් අධිකරණ වෛද්‍ය වාර්තා අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. එම වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් සිය මව භාරයේ තබා මෙම දැරිය රෝහල්ගත කරන ලෙසටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

    පාසල තුළදී මෙම සිසුවියගේ හැසීරිමේ යම් කිසි වෙනසක් දුටු පන්තිභාර ගුරුවරිය ඇයව වැල්ලම්පිටිය පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා. ඒ අනුව දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කර ඇති අතර එහිදි දැරිය අවස්ථා 8 කදී පමණ බරපතල අන්දමින් දූෂණයට ලක් කර ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ.

    දැරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් අනුව ඇය කොළඹ පාසලක සිසුවෙකුගේ නමක් ප්‍රකාශ කර තිබුණද හඳුනාගැනීමේ පෙරට්ටුවේදී ඇය විසින් අදාළ සිසුවා හඳුනා නොගත් බවටයි පොලිසිය සදහන් කළේ. මේ අනුව මෙම දැරිය දූෂණය කළ පුද්ගලයින් සොයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසටයි අධිකරණය පොලිසියට නියෝග කර ඇත්තේ.

    පෙර පුව​තනව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව අද දෙවන දිනටත් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙයි
    ඊළඟ පුව​ත අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රශංසා

    සබැ​ඳි පුවත්

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    2026-02-13

    ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි

    2026-02-13

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    2026-02-13

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13
    ක්‍රීඩා පුවත්

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    2026-02-13

    20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි

    2026-02-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group