බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වසරේ ගත වූ කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 264ක් අලුතින් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලේවත්ත මහත්මිය සඳහන් කළේ ඉන් 24 දෙනෙකු අවුරුදු 15ට අඩු දරුවන් බවයි.