Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කහකුඩු කිලෝ 334 ක් තක්කාලි සෝස් ලීටර් 252ක් විනාස කිරීමට පියවර

    කහකුඩු කිලෝ 334 ක් තක්කාලි සෝස් ලීටර් 252ක් විනාස කිරීමට පියවර

    2024-11-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි තොග සහ සිල්ලර  වෙළඳ සැලක අලෙවි කිරීම සඳහා තිබූ කහකුඩු කිලෝ 334 ක් තක්කාලි සෝස් ලීටර් 252ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බැවින්  දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු නියෝගයක් මත  05  දින පස්වරුවේ  විනාස කිරීමට පියවර ගත් බව දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශය පවසයි.

       කහ  කුඩු වලට විවිධ වර්ණක සහ තිරිඟු පිටි කලවම්  කොට තිබෙන බවත් තක්කාලි සෝස් වලට වර්ණක සහ කෘතිම ද්‍රව්‍ය  එකතු කිරීම ඇති බවට රස පරීක්ෂක වාර්තාවක් මගින් සනාථ කරගෙන මෙම වෙළඳසැල් හිමියාට සහ නිෂ්පාදකයාට එරෙහිව නඩු පැවරීමෙන් අනතුරුව මේවා මිනිස් පරිභෝජනයට නුසුදුසු ඒවා බවට ප්‍රකාශ කරමින් විනාශ කිරීමේ  නියෝගයක් ලැබුණු බව දඹුල්ල මහ නගර සභාවේ   නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂක  ඩබ්ලිව් .ඒ .එම් .වයි . අබේසේකර මහතා පැවසීය

      ඒ අනුව දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයන් පැමිණ   වෙළඳ සැලේ ගබඩාකොට තිබුණු මිනිස් පරිභෝජනයට නුසුදුසු   මෙම කහ කුඩු සහ තක්කාලි සෝස් දඹුල්ල  දීගම්පතහා පිහිටි පිවිතුරු අරණ කසළ අංගනයට රැගෙන ගොස් විනාශ කිරීමට පියවර ගත්තේය

    පෙර පුව​තනීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 04 ක් ත්‍රීකුණාමලයේදී නාවික හමුදා භාරයට
    ඊළඟ පුව​ත කෝටි එකහමාරක මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group