මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුම් අද සිට නැවත ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
නත්තල් දිනය වෙනුවෙන් නිලධාරින් යෙදවීම හේතුවෙන් යුක්තිය මෙහෙයුම පසුගිය දින දෙක තුළ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවයි ඔහු සදහන් කළේ.
කෙසේ වෙතත් එම මෙහෙයුම අද දිනයේ සිට යළිත් ක්‍රියාත්මක බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසූවා.