බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වෙළඳපොළේ අද රන් අවුන්සයක මිල රුපියල් 703,266ක් ලෙස සටහන් වී තිබෙනවා. ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,810ක් ලෙස සඳහන් වී ඇති බව සඳහන් වෙනවා.