Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි

    2026-08-09

    රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-09

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට

    2026-08-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි
    • රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට
    • ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ලෝක ආදිවාසී දිනය අදයි
    • ධීවරයින්ට අනතුරු ඇගවීමක්
    • රත්මලාන බෝම්බ ප්‍රහාරයට 4 දෙනෙක් අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට තද වැසි සහිත කාළගුණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බංග්ලාදේශ ණය ගෙවන්න තවත් සහන කාලයක්

    බංග්ලාදේශ ණය ගෙවන්න තවත් සහන කාලයක්

    2023-01-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.21 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ බැංකු 10ක ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහළ හෙළීමට ෆිච් රේටින්ග්ස් ආයතනය පියවර ගෙන තිබෙනවා.

    මේ අතර විනිමය හුවමාරු ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත් ඩොලර් මිලියන 200ක ණය මුදල ගෙවීමේ කාලය යළි දීර්ඝ කර තිබෙනවා.

    බංග්ලාදේශ මහ බැංකුව නිවේදනය කළේ ශ්‍රී ලංකාවට අදාළ ණය ගෙවීම සඳහා තවත් මාස 06ක කාලයක් ලබාදෙන බවයි.

    පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් එම කාලය දීර්ඝ කිරීම සිදුකළ බවයි බංග්ලාදේශ මහ බැංකුව සඳහන් කළේ.

    අදාළ ණය ගෙවීම සඳහා තවදුරටත් කාලය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව බංග්ලාදේශ රජයෙන් ඉල්ලීමක් කර තිබූ අතර, එම ඉල්ලීම ඊයේ  බංග්ලාදේශ මහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සලකා බලා තිබුණා.

    එහි දී ඔවුන් ඒකමතිකව තීරණය කර ඇත්තේ මෙම ඩොලර් මිලියන 200ක ණය ගෙවීම සඳහා ලබන සැප්තැම්බර් මාසය දක්වා කාලය ලබාදීමටයි.

    විදේශ සංචිත පහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකා රජය විනිමය හුවමාරු ක්‍රමය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාගත්තේ 2021 වසරේ මැයි මාසයේදීයි.

    එය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී ගෙවීමට නියමිතව තිබුණද රට තුළ පැවති ආර්ථික අර්බුදය හමුවේ එය යළි ගෙවීමට නොහැකි වුණා.

     

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකාව බංග්ලාදේශයට තවත් ඩොලර් මිලියන 100ක් ගෙවයි
    Bangladesh
    පෙර පුව​තමාවනැල්ල සභාපති අල්ලස් දැලේ
    ඊළඟ පුව​ත සඳගල සොරා ගැනීමට පොහොට්ටු මන්ත්‍රී ඇතුළු හතරක් රක්ෂිත බන්ධනාගාරයට

    සබැ​ඳි පුවත්

    මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි

    රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට

    ලෝක ආදිවාසී දිනය අදයි

    ධීවරයින්ට අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි

    2026-08-09

    රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-09

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට

    2026-08-09

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-09
    ක්‍රීඩා පුවත්

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group