බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කඩවත නගරය දෙසට ධාවනය වූ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු මියගොස් ඇති බවයි පොළීසිය සඳහන් කළේ. මෙලෙස මියගොස් ඇත්තේ 58 හැවිරිදි ගෝණහේන, කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ආශ්‍රීත පුවත්: මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව accident death Gonahena Kadawatha police