Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්
    • EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්
    • දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්
    • වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි
    • කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි
    • ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය
    • බදුල්ල කඳු පන්තියක හදිසි ගින්නක්
    • පිල්ලයාන් නැවතත් රක්ෂිත බන්ධනාගාරට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආසියානු ක්‍රීඩා උළලේ පදක්කමක් ලංකාවට අහිමි වුණා

    ආසියානු ක්‍රීඩා උළලේ පදක්කමක් ලංකාවට අහිමි වුණා

    2023-10-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසර 17කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිකරගැනීමේ අවස්ථාව ඊයේ අහිමි වුණා.
    මීටර් 400 හතර මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට එක්වූ ශ්‍රී ලංකා මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම දෙවන ස්ථානය හිමිකරගත්තද පසුව එය නීතිවිරෝධී ජයක් බවටයි තරග බලධාරීන් තීරණය කළෙ.
    ඒ තරගයට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු යශ්ටිය හුවමාරු කිරීමේදී වෙනත් අයෙකුගේ මංතීරුව ස්පර්ශ කිරීම හේතුවෙන්.
    කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් මේ වනවිටත් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
    ……………………………………………………………………………………
    2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරඟ තුනක් අද දිනයේදී පැවැත්වෙනවා.
    එහිදී පළමු තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරඟවැදීමට නියමිතයි.
    දෙවැනි තරඟය ඉන්දියාව සහ නෙදර්ලන්තය අතරත්, තෙවැනි තරඟය ඕස්ටේ‍රලියානු කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතරත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
    මෙම තරඟ තුනම අද පස්වරු 2ට ආරම්භවීමට නියමිතයි.

    පෙර පුව​තමන්ත්‍රී නාමල්ගේ හිඟ විදුලි බිල රාජ්‍ය අමාත්‍ය සනත් ගෙවයි
    ඊළඟ පුව​ත පාකිස්ථානයේ අවයව ජාවරම් සාමාජිකයන් 08ක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි

    ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group