Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    2026-09-05

    ගෑස් මිල පහතට

    2026-09-05

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්
    • ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්
    • නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය කියයි
    • පානදුර අධිකරණයේ පිස්කල් සහ සිතාසි භාර නිලධාරීයා විදේශ ගතව ඇති බවට පොලිසීයෙන් අනාවරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනාධිපති අද ජාතිය අමතයි

    ජනාධිපති අද ජාතිය අමතයි

    2023-06-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා අද රාත්‍රි 8ට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘත්තිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 09 තුළ රජය ගත් පියවර සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කරනු ඇති.

    එමෙන්ම සමාජ, ආර්ථික හා දේශපාලිනක ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කිරීමට නියමිතයි.

    රටේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය ද ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් ඉදිරිපත් කරනු ඇති.

    ජනාධිපතිවරයා ජාතික අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය රාත්‍රි 8 ට අප වී.එෆ්.එම් ගුවන් විදුලි නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න.

    ජනාධිපති අද ජාතිය අමතයි
    පෙර පුව​තබෲනෝ දිවාකර අත්අඩංගුවට
    ඊළඟ පුව​ත භාණ්ඩ කිහිපයක මිල පහතට

    සබැ​ඳි පුවත්

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි

    විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි

    නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්

    ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    2026-09-05

    ගෑස් මිල පහතට

    2026-09-05

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි

    2026-09-05

    විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group