Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
    • ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
    • ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
    • මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
    • දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෙරට වායු දූෂණ මට්ටම යළිත් ඉහළට

    මෙරට වායු දූෂණ මට්ටම යළිත් ඉහළට

    2023-01-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.49 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට වායු දූෂණ මට්ටම සාමාන්‍ය අගයට වඩා යළිත් ඉහළ මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා පවසනවා.

    එම තත්ත්වය අද දිනයේ දී ද පවතින බවයි ඔහු පැවසුවේ .

    කෙසේවෙතත් හෙට දිනයේ දී යළිත් වායු මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව සරත් ප්‍රේමසිරි මහතා සදහන් කළා .

    මේ අතර දිවයිනේ දකුණු අර්ධයේ බස්නාහිර, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණ පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    එම නිවේදනයේ දැක්වෙන්නේ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

    ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

    ආශ්‍රීත පුවත්:  පවතින අයහපත් කාළගුණය
    whether
    පෙර පුව​තඋසස් පෙළ විභාගය හෙටින් ඇරඹේ
    ඊළඟ පුව​ත ඡන්ද පත්‍රිකා සැකසීමේ කටයුතු අදින් ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group