ආසියානු වෙළදපොලෙහි බොරතෙල් මිල සංශෝධනය වී තිබෙනවා.
සෞදි ආරාබිය සහ රුසියාව සැපයුම් සීමා කිරීම හේතුවෙන් මෙලෙස බොර තෙල් මිල සංශෝධනය වී ඇති බව සදහන්.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.96 ක් ලෙස සටහන්ව තිබෙනවා.
එමෙන්ම ටෙක්සාස් බොරතෙල් බැරලයක මිල ඩොලර් 73.34 ක් ලෙසත් දක්වා තිබෙනවා.