මැතිවරණය ඉලක්ක කර ගනිමින් නීතිවිරෝධීව ප්‍රචාරය කරනු ලබන දැන්වීම් ඉවත් කිරීම සඳහා දිවයිනේ පොලිස් ස්ථාන වෙත කම්කරුවන් 1500කට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට සිදුව තිබෙනවා.
මේ බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර සඳහන් කළා.