Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    2026-09-19

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    2026-09-19

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
    • පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්
    • ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
    • මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ
    • සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්
    • රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
    • පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බන්ඩි පොහොර බෙදා දීම හෙට සිට

    බන්ඩි පොහොර බෙදා දීම හෙට සිට

    2022-12-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර බෙදා දීම හෙට සිට ආරම්භ කරන බව කොමර්ෂල් පොහොර සමාගම පවසනවා .

    එහි සභාපති ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876 ක් මෙවර බෙදා හරින බවයි.

    ඊයේ ලැබුණු යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,500ක තොගය බෙදා හැර ඇතැයි ද ඔහු සදහන් කළා.

    දිස්ත්‍රික්ක 25 සඳහා යූරියා මෙට්‍රික් ටොන් 54,000 ක් මේවන විටත් බෙදා හැර ඇති බවත් , එසේම අනුරාධපුර හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක සඳහා මෙට්‍රික් ටොන් 1000 ක් අද දිනයේ බෙදා හැරි බවත් ජගත් පෙරේරා මහතා කියා සිටියා .

    මේ අතර පොහොර ලබා දීම සමබන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතා ද අදහස් පල කළා

    http://vnews.lk/wp-content/uploads/2022/12/MAHINDA-AMARAWEERA-EDIT-.mp3
    ආශ්‍රීත පුවත්:  මියගිය සතුන් වෙනුවෙන් වන්දි ලබාදීම කෙරෙහි රජයේ අවධානය
    Mahinda Amaraweera
    පෙර පුව​තඅනුර කුමාරගෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත උද්ඝෝෂණ මැඩලීමට පොලිස් බලතල

    සබැ​ඳි පුවත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ

    සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    2026-09-19

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    2026-09-19

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group