
ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ අණ නොතකා ධාවනය කරන ලද වෑන් රථයකටයි. මෙම සිදුවීමේදී වෙඩි තැබීමෙන් තුවාල ලැබූ වෑන් රථෙය් රියදුරු අත්අඩංගුවට ගෙන රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.














