මන්දපෝෂණය වැඩිම දරුවන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් එසැණ 2023-09-27 පස්වරු 5:4524 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් වැඩිවශයෙන්ම වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි…