Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූනි 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අන්තර්ජාලයෙන් මුදල් සොයන්න ගොස් වංචාවන්ට හසුවීමේ සිදුවීම් ඉහලට

    අන්තර්ජාලයෙන් මුදල් සොයන්න ගොස් වංචාවන්ට හසුවීමේ සිදුවීම් ඉහලට

    2023-12-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.8 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීම් පිළිබඳ වංචාවන්ට හසුවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

    මැසෙන්ජර් සහ වට්ස්ඇප් හරහා ලැබෙන ත්‍යාග ප්‍රදානයන් හා දිනුම් ඇදීම්වලට අදාළ සැකකටයුතු සබැඳි විවෘත කිරීමෙන් වළකින ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය වැඩිදුරටත් පවසන්නේ. දිනකට එවැනි පැමිණිලි 5 කට වැඩි සංඛ්‍යාවක් ලැබෙන බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා.

    අන්තර්ජාල මුදල් ඉපයීම් වෙළඳාම හරහා රුපියල් ලක්ෂ 80 ක මුදලක් අහිමි වූ බවට මෘදුකාංග ඉංජිනේරුවරයෙකු පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිලි කර තිබුණා.

    ලැබී ඇති පැමිණිලිවලට අනුව අවුරුදු 20 ත් 40 ත් අතර වයසේ පසුවන පිරිස් වැඩි වශයෙන් මෙම අන්තර්ජාල මුදල් ඉපයීම් සම්බන්ධ වංචාවන්ට හසුව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

    විදේශගතව සිටින සංවිධානාත්මක පුද්ගලයන් සහ ජාලගත මෙරට පිරිසක් විසින් මෙම වංචා සිදු කරන බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ . එමෙන්ම තම බැංකු ගිණුම් අංක සහ රහස්‍ය මුරපද වෙනත් පාර්ශවයන්ට ලබාදීමෙන්ද, වළකින ලෙස ද පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ජනතාවට දැනුම් දෙනවා.

    පෙර පුව​තදිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණ තත්ත්වයක්
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර ප්‍රසාදයට ලක්වෙයි

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group