විදුලිබිල වැඩිකිරීමේ හේතුව සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බව සමගි ජනබලවේගය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව සදහන් කළා.
මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ තාප විදුලිය අධික ලෙස වැය කිරීමට සිදු වීම හේතුවෙන් විදුලි බිල වැඩි කිරීමට සිදු වූ බවයි.
මේ, ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා.