බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට සියලුම පාකිස්තාන රූපවාහිනී මාධ්‍ය නාලිකා සඳහා තහනමක් පනවා තිබෙනවා . ඒ පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයෙන් පරාජයට පත්වීමෙන් පසුව සිදුකළ වෛරී ප්‍රකාශන හේතුවෙන් .