Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
    • වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “19 වන බටහිර ශාන්තිකර කලාපීය නාවික සමුළුවට” ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහභාගී වෙයි

    “19 වන බටහිර ශාන්තිකර කලාපීය නාවික සමුළුවට” ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහභාගී වෙයි

    2024-04-30කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහජන චීන සමූහාණ්ඩුව විසින් සංවිධානය කරන ලද 19 වන බටහිර ශාන්තිකර නාවික සමුළුව (19th Western Pacific Naval Symposium), 2024 අප්‍රේල් මස 21 වන දින සිට 24 වන දින දක්වා නැගෙනහිර චීනයේ Shandong පළාතේ Qingdao වරාය නගරයේදී පැවති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක සහභාගී විය.

    ‘Oceans with a Shared Future’ යන තේමාව යටතේ රටවල් 29 ක් නියෝජනය කරමින් නාවික හමුදා ප්‍රධානීන්, සමුද්‍රීය ආරක්‍ෂක බලකා ප්‍රධානීන් මෙන්ම සමුද්‍රීය ආරක්‍ෂක ක්‍ෂේත්‍රයේ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශණය චීනයේ මධ්‍යම හමුදා කොමිසමේ (Central Military Commission) උප සභාපති Zhang Youxia මහතා විසින් සිදුකෙරිණි.

    එහි දී Zhang Youxia මහතා විසින් චීනයේ සන්නද්ධ හමුදා සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාවයට ක්‍රියාකාරීව සහභාගී වන බවත්, ජාත්‍යන්තර හමුදා සහයෝගීතාවයේ දී චීනය වඩාත් ධනාත්මක සහ විවෘත භූමිකාවක් ඉටු කරන බවත් ප්‍රකාශ කෙරිණි.

    එමෙන්ම, මෙම සමුළුවට සමඟාමීව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ මහජන චීන හමුදා දේශපාලන කොමසාරිස් Admiral Yuan Huazhi (Political Commissioner of PLAN) අතර ද්විපාර්ශ්වික හමුවක් සිදු කෙරුණු අතර, එහි දී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් අදහස් හුවමාරුවක් ද සිදුකෙරිණි.

    තව ද, කලාපීය සහ කලාපීය නොවන සමුද්‍රීය පාර්ශ්වකරුවන් සහභාගි වන මෙවැනි නාවික සමුළු සඳහා සහභාගී වීමෙන්, සාගර කලාපයේ සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජන ඇතුළු නීතිවිරෝධී කටයුතු මැඩපැවැත්වීම සහ නිදහස් මුහුදු ගමනාගමනය ස්ථාපිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලබන සාමූහික මෙහෙයුම් සඳහා ඉදිරියේ දී වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස දායක වීමට හැකිවීම ඇතුළු ප්‍රතිලාභ රැසක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත හිමිවනු ඇත.

    ආශ්‍රීත පුවත්:  සුඩානයේ සාගතය ඉහළ යයි
    Sri Lanka
    පෙර පුව​තඅම්මෝ මෙහෙමත් අම්මණ්ඩිලා. හෙමින් ඇවිත් බෑග් එක ඇරියා නේද? (වීඩියෝ)
    ඊළඟ පුව​ත තියපු සීල් කැඩුව පොලිසියම ආයෙත් නිදහස් පක්ෂ කාර්යාලයට සීල් තියයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group