Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රටවිරුවන් රකින්න පළාත් මට්ටමින් මාධ්‍ය සංසද පිහිටුවයි

    රටවිරුවන් රකින්න පළාත් මට්ටමින් මාධ්‍ය සංසද පිහිටුවයි

    2023-06-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.24 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදේශගත ශ්‍රමික ප්‍රජාවත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් අතර තොරතුරු සම්බන්ධීකරණය කිරීමට පළාත් මට්ටමින් මාධ්‍ය සංසද පිහිටුවීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

     ඒ, ඌව පළාතේ වෘත්තිය මාධ්‍යවේදීන් දැනුවත් කිරීම වෙනුවෙන් ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේදී   පැවති වැඩසටහනේදියි.

    බදුල්ල දිස්ත්‍රික්කයේ හා මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවනතා පිළිබඳ දැනුවත් කිරීම හා ප්‍රවෘත්ති වාර්තාකරණයේදී විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධව ජනතාව ප්‍රතිමානගත කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවද දැනුවත් කිරිම සඳහා එම වැඩසටහන සංවිධානය කර තිබුණා.

    විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළ තොරතුරු වාර්තාකරණයේදී නිවැරදිව සහ වේගවත්ව මහජනයාට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා පළාත් මාධ්‍ය සංසඳ වැඩපිළිවෙළ ආරම්භ කරන බවත් එහිදි අමාත්‍යවරයා කියා සිටියා.

    විදේශ ගත ශ්‍රමිකයින්ට විදේශයන්හිදී ඇතිවන ගැටලු මෙන්ම ඔවුන්ගේ පවුල්වලට සුබසාධන අවශ්‍යතා පිළිබදව තොරතුරු ඉක්මණින් වාර්තා වන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට වන බැවින් මාධ්‍ය‍වේදීන් මගින් තොරතුරු ඉතා ඉක්මණින් හා නිවැරදිව ලබාගැනිමට අදාල මාධ්‍ය සංසද මගින් හැකිවනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

    බිම් මට්ටමේ තොරතුරු වාර්තාකරණයේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය, අදාළ සිදුවීම් සම්බන්ධව ගෙන ඇති පියවරයන් පිළිබඳවද සොයා බලන ලෙසද අමාත්‍යවරයා එහි පැමිණි සිටි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියා.

    විදේශ රැකියා ජාවාරම්කරුවන්ගෙන් මහජනයා ගලවා ගැනීමත් ජාවාරම්කරුවන් හෙළිදරව් කොට ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනිමටත් මෙම ක්‍රමවේද ඉවහල් වනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

    පෙර පුව​තගුරු ස්ථාන මාරු ලිපි ගැන නිවේදනයක්
    ඊළඟ පුව​ත ‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹට සේන්දු වෙයි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group