පුනරුත්තාපන පනත පාර්ලිමේන්තුවට ගෙන එන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා.
විවිධ අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන පුද්ගලයන් පුනරුත්තාපනය සදහා නව පනතක් ලබන 19 දා පාර්ලිමේන්තුවට ගෙන එන බව ද ඔහු සදහන් කළා .
රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ නාවලපිටිය ප්‍රදේශයේදී පැවති වැඩසටහනකදී .
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පුනරුත්තාපන පනත පාර්ලිමේන්තුවට ගෙන ඒම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විවිධ මත පල කරන බවයි.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













