Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කුරුණෑගල පස්මහල් වාට්ටු සංකීර්ණය සුව සේවා අයිතියට

    කුරුණෑගල පස්මහල් වාට්ටු සංකීර්ණය සුව සේවා අයිතියට

    2024-04-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවංගත අයිලීන් ද මෙල් මහත්මියගේ ඉල්ලීම පරිදි දිවංගත ආර්.එච් ද මෙල් මහතා සිහිවීම පිණිස එම දෙපලගේ ධන පරිත්‍යාගයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල් පරීශ්‍රයේ ඉදිකරන ලද ආර්.එච් ද මෙල් අනුස්මරණ වාට්ටු සංකීර්ණය සුව සත්කාර සේවා සඳහා එක් කිරීම ඊයේ (10) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    නීතීඥ මෙත්සිරි පරණවිතාන මහතාගේ මග පෙන්වීම යටතේ ඉදිකරන ලද පස්මහල් මෙම වාට්ටු සංකීර්ණයේ දෙවන අදියර ලෙස ඉදිකරන ලද තෙවන, සිව්වන හා පස්වන මහල් ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 567 කි. මෙම වාට්ටු සංකීර්ණය විකලාංග ශල්‍ය ‌වෛද්‍ය වාට්ටු හා දැඩි සත්කාර ඒකකයකින් සමන්විත වේ. දැඩි සත්කාර ඒකකය ඇදන් 11 කින් සමන්විත වන අතර විකාලාංග ශල්‍ය වෛද්‍ය වාට්ට වල ඇදන් ධාරිතාවය ඇදන් 60 කට අධික වේ.

    කුරුණෑගල මහ රෝහල 2016 වර්ෂයේ දී ශික්ෂණ රෝහලක් බවට පත් කර ඇති අතර රෝහලේ සමස්ත ඇදන් ධාරිතාවය 2493 ක් වන අතර රෝහලේ සේවය කරන සමස්ත කාර්ය මණ්ඩලය 3646 කට අධික වේ.

    රෝහල තුළ වාර්ෂිකව ශල්‍යකර්ම 16,000 කට අධිකව සිදු කරනු ලබයි. 2023 වර්ෂයේ දී, බාහිර රෝගී අංශයෙන් 521,255 අධික රෝගීන් ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර නේවාසිකව ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව 187,617 අධික වේ.

    රෝහල තුළ ඒකක 158 ක් ක්‍රියාත්මක වන අතර ශල්‍යාගාර 6 ක්, දැඩිසත්කාර ඒකක 7 ක්, වාට්ටු 68 කින් ද සමන්විත වේ.

    ආශ්‍රීත පුවත්:  ප්‍රදේශ කිහිපයකට අද වැසි
    Sri Lanka
    පෙර පුව​තඅවුරුදු උත්සවයකට ගිය ජනපති
    ඊළඟ පුව​ත හෝමාගම සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group