Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » භූමි කම්පාව හේතුවෙන් මිය ගිය ගණන 5000 ඉක්මවයි

    භූමි කම්පාව හේතුවෙන් මිය ගිය ගණන 5000 ඉක්මවයි

    2023-02-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තුර්කිය සහ සිරියාව අතර හටගත් භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 5000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

    තුර්කියේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3419ක් ලෙස තහවුරු කර ඇති අතර සිරියාවේ මරණ 1602ක් තහවුරු වී ඇති බව සඳහන්.

    එමෙන්ම දෙරටේම තුවාල ලැබූ සංඛ්‍යාව 2500කට අධික බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

    මේ අතර මෙම භූ කම්පනයේදී තවත් සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය විසින් අද අනාවරණය කළා.

    ඒ සුන්බුන් අතර සිරවී සිටි ගැබිණි මවක් දරුවෙකු ප්‍රසූත කර මිය යාමක් පිළිබඳවයි.

    එක් වරම දරුවෙකු හඬන ශබ්දය ඇසීමෙන් ක්‍රියාත්මක වූ සහන කණ්ඩායම් සුන්බුන් මැද සිරවී සිටි අලුත උපන් බිළිදෙකු සහ මවක් සොයා ගත් අතර දරුවා උපන් මොහොතේම මව මිය ගිය බවයි වාර්තා වන්නේ.

    එම පිරිස කඩිනමින් දරුවා ගොඩනැගිලි සුන්බුන් අතරින් පිටතට ගැනීමට සමත් වී තිබෙනවා.

    එම අවස්ථාවේදී ගලවා ගැනීමේ කණ්ඩායම අතර සිටි පුද්ගලයෙකු ජංගම දුරකථනයෙන් පටිගත කරන ලද මෙම සංවේදී වීඩියෝව මේ වන විට මාධ්‍යයෙහි සංසරණය වෙමින් පවතිනවා.

    මේ වන විට සහන කණ්ඩායම් මෙන්ම මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන අතර ඉදිරියේදී තවදුරටත් මරණ අනුපාතය ඉහළ යා හැකි බවටයි වාර්තා වන්නේ.

    අදාළ සහන කටයුතු සඳහා ශ්‍රී ලංකාවද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව සහාය දීමට ඉදිරිපත් වී තිබෙනවා.

    මේ තුර්කියේ සිටින ශ්‍රී ලංකා තානාපතිනිය වන හසන්ති දිසානායක මහත්මිය දැක්වූ අදහස්.

    http://vnews.lk/wp-content/uploads/2023/02/HASANTHI-DISSANAYAKA-EDIT-.mp3
    According to foreign media reports the death toll from the earthquakes in Turkey and Syria has exceeded 5000.
    පෙර පුව​තපාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට පක්ෂ දෙකක් සහභාගි නොවීමේ තිරණයක්
    ඊළඟ පුව​ත මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිගෙන් විදුලිබල ඇමතිට අභියෝගයක්

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group