Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මැයි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සුනඛ සුරතලුන්ටත් ගුවන් සේවයක්

    සුනඛ සුරතලුන්ටත් ගුවන් සේවයක්

    2024-06-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමෙරිකාවේ බාර්ක් එයාර් ගුවන් සේවය සුනඛ සුරතලුන් වෙනුවෙන්ම වෙන් වූ ගුවන් සේවයක් වනවා.

    එහි මංගල ගුවන් ගමන යෙදුණේ පසුගිය මැයි මාසයේදීයි.

    මෙතෙක් බාර්ක් එයාර් හි ගමනාන්ත නිව්යෝර්ක්, ලොස් ඇන්ජලීස් සහ ලන්ඩන් දක්වා සීමා වී තිබෙනවා.

    එය ගමනාන්ත පහක් දක්වා පුළුල් කිරීමට බාර්ක් එයාර්ලයින් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ප්‍රංශයේ පැරීසිය, චිකාගෝ, සැන් ෆ්‍රැන්සිස්කෝ, ෆීනික්ස් සහ මියාමි නව ගමනාන්තයි.

    එහිදී සුනඛ සුරතලුන්ට පළමු පන්තියේ සේවාවක් හිමි වනවා.

    බාර්ක් එයාර් සමග ගුවන් සංචාරයේ යෙදෙන සුනඛ සුරතලුන්ට ෂැම්පේන් පානය කිරීමටත් සම්බාහන අත්දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව හිමි කර දෙනවා.

    නව ගමනාන්ත වෙන් කර ගැනීමDogsFlyFirst.com වෙබ් අඩවිය හරහා සිදුකර ගත හැකියි.

    එහි පළමු ගමන් වාරය ඔක්තෝබර් මාසයේදී සැලසුම් කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වෙයි
    Srilanka
    පෙර පුව​තඅනධ්‍යන වර්ජනයට අදට දින 48 ක්
    ඊළඟ පුව​ත G7 නායකයින් ගත් දැඩි තීරණය

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group