Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ වෙබ් පිටුව එළිදැක්වෙයි

    රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ වෙබ් පිටුව එළිදැක්වෙයි

    2024-06-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.16 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ වෙබ් පිටුව එළිදැක්වීම පසුගියදා (12) අමාත්‍යංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණ.
    පළමු වටයේ යෝජනා කැඳවීමට අපේක්ෂිත ඉඩම් කීපයක් පිළිබඳව ද මෙම වෙබ් අඩවියෙන් දැනගත හැකි අතර අමාත්‍යංශය පිළිබඳ තොරතුරු, අමාත්‍යංශයට අයත් ප්‍රාදේශීය වැවිලි සමාගම්වල තොරතුරු මෙන්ම ඉදිරියේ දී සිදුවන ප්‍රතිසංස්කරණයන් වඩාත් විනිවිදභාවයෙන් සිදුකිරීමට සහ ආයෝජකයින්, ජනතාව දැනුවත් වීමට මෙම වෙබ් අඩවිය හරහා ද හැකියාව ලැබෙනු ඇත.
    මේ අතර රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය ලබා ඇති ප්‍රගතිය සහ ප්‍රතිසංස්කරණ සිදුවන ආකාරයන් පිළිබඳ පැහැදිලි කිරීම සඳහා එම අමාත්‍යංශයේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද මීට සමගාමීව පැවැත්විණ.
    එහි දී විශේෂයෙන් වතු සේවකයින් සඳහා රු.1700ක පඩි වැඩිවීම පිළිබඳව දැනුවත් කළ අතර අමාත්‍යංශය යටතේ පවතින ප්‍රාදේශීය වැවිලි සමාගම් අතරින් තේ වගාව පවතින ඇල්කඩුව වැවිලි සමාගම මේවන විටත් එම වැටුප් ගෙවා ඇති අතර අනෙකුත් සමාගම් ද මෙම වැඩි කළ වැටුප් ගෙවීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරනු ලැබීය.
    පෙර පුව​තනිදන් හාර හාර ඉද්දි STF එකේ අතටම අහුවෙයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත සුවිසල් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    2026-04-21
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group